අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් පලමු පදක්කම තමන් සතු කර ගැනීමට අනූෂා කොඩිතුවක්කු අද (11) දින සමත්වුණා. ඒ අද පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වෙන් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ මේරී කොම් හමුවේ පරාජයට පත්වීම සමගයි. එහිදී ලකුණු 10 ට 9 බැගින් තියුණු සටනක් ලබාදී ඇය … Continue reading අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්